Expresspuwath - expresspuwath.com - Express Puwath

Latest News:

බාල ඖෂධ ගෙන්නලා සෞඛ්‍ය ක්ෂේත්‍රයත් දූෂණය කරන්න හදනවා – සමන් රත්නප්‍රිය 27 Aug 2013 | 02:28 pm

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය විසින් ‍අද (27) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය පවසන ලද්දේ බාල ඖෂධ ගෙන්වා රජයේ බලධාරීන් ලාභ ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන බවයි. පැ...

මැතිවරණට ඥාති සංගමයක් පිහිටුවලා – ගයන්ත කරුණාතිලක 27 Aug 2013 | 12:24 pm

මෙවර පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී ආයතන සංග්‍රහට පිටින් ඥාති සංගමය පිහිටුවීමට රජය කටයුතු කර ඇති බව එජාප මාධ්‍ය ප්‍රකාශක පා.ම ගයන්ත කරුණාතිලක අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසන ලදී. මෙවර...

අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට හොරෙන් පිල්ලේ පස්ස දොරෙන් යයි.. 27 Aug 2013 | 12:11 pm

ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් නවි පිල්ලේ යාපනයේ සංචාරයක නිරතව සිටින අතර අද (27) යාපනය මහජන පුස්තකාලයේ උතුරු පළාතේ දිස්ත්‍රීක් ලේකම්වරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුණි. එම සාකච්ඡාව අතරතුර නවි පිල්ලේ පැමිණ...

‍පොලිස් සුනඛ විවාහය සංස්කෘතික ඇමති හෙලා දකියි.. 27 Aug 2013 | 12:05 pm

මහනුවර පොලිස් නිල සුනඛ අභිජනන මධ්‍යස්ථානයේ දී චාරිත්‍රානුකූලව සුනඛයින් විවාහ කරවීම හෙළාදකින බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී.ඒකනායක අවධාරණය කරයි. ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු පොලිස්...

දකුණු කොරියා අගමැති හෙට දිවයිනට.. 27 Aug 2013 | 11:59 am

තෙදින නිල සංචාරයක් සදහා දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චන්ග් හොන්ග් වොන් හෙට (28) ලංකාවට පැමිණීමට නියමිතය. 1977 වසරෙන් පසු කොරියානු අගමැතිවරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි. දකුණු ක...

කොළඹ කටුනායක අධිවේගය ලබන මස ජනතා අයිතියට.. 27 Aug 2013 | 07:52 am

කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය සැප්තැම්බර් මාසයේදී විවෘත කොට ජනතා අයිතියට පත්කිරීමට රජය තීරණය කර ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 292 ක වියදමින් ඉදිකළ කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ මූලික ඉදි කිරීම් කටයුතුවලි...

ආණ්ඩුවක් පිහිටුවන්නත් පෙරලන්නත් අපිට පුළුවන් – මහින්ද කහදගම 27 Aug 2013 | 07:48 am

ත‍්‍රීරෝද කර්මාන්තයට පැනවූ නව ගැසට් පත‍්‍රය වහාම ඉරා නොදැම්මොත් ලක්ෂ සංඛ්‍යාත ත‍්‍රීරෝද හිමිකරුවන් පාරට බැසීමට සූදානම් බවත්, ස්වයං රැකියා සම්මේලනයේ සභාපති, කොළඹ නගර සභාවේ නාගරික මන්තී‍්‍ර මහින්ද කහදගම...

නැතිවූ අලි පොත හමුවේ.. 27 Aug 2013 | 07:44 am

ගෘහස්ත අලි ලියාපදිංචි කිරීමේ ලේඛනයේ ඊයේ (26) සවස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතී අංශයේ කාර්යාල අල්මාරියක තිබී හමුවී ඇත. පසුගිය 12 වෙනිදා නැතිවූ එම පොත කාර්යාලයෙන්ම සොයා ගැනීමට සති දෙකක පමණ කාලයක්...

ඡන්ද පත්‍රිකා අද තැපෑලට.. 27 Aug 2013 | 07:39 am

අද(27) දිනයේ උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම සිදු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව හෙට(28) දිනයේ සිට අදාළ පළාත්වල නිල ඡන්ද දැන්වීම් ප...

ලංකාවට තවදුරටත් සහනාධාර අවශ්‍ය වෙන්නෙ නෑ – මහ බැංකු අධිපති 27 Aug 2013 | 07:35 am

කොළඹ පැවති ව්‍යාපාරිකයින්ගේ හමුවකදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකාව තවදුරටත් සහනාධාර අවශ්‍යය හෝ ඉල්ලන රටක් නොවන බව අවධාරණය කර ඇත. මෙරට ව්‍යාපාරික කටයුතු ඇරඹීමේ අවස්ථාව පිළිබඳව සොයා බැ...

Related Keywords:

ලෝක දින, උභය මැදවල, කඹ, ගිනි කෙලි, ජෝශප් ස්ටාලිං, ගැමුණු විජේරත්න, ඡ, රොමේෂ් ජයසිංහ, කොළඹ ක්‍රමය

Recently parsed news:

Recent searches: