Lakfmradio - lakfmradio.com

General Information:

Latest News:

සංවර්ධනයේ නාමයෙන් බුදුදහමට අගෞරව නොකරන බවට අගමැතිගෙන් ප‍්‍රතිඥා. 27 Aug 2013 | 01:25 pm

රජයේ සංවර්ධනාත්මක වැඩපිළිවෙල හා ප‍්‍රතිපත්ති හමුවේ බුදුදහමට කිසිදු අගෞරවයක් සිදු නොවිමට වගබලා ගන්නා බව අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා පවසනවා. මහනුවර කැටවල ලේවල විද්‍යාරලෝක පිරිවෙනේ නිර්මාණය කෙරෙ...

රාවණා බලයේ උද්ඝෝෂණය සාමකාමි එකක් - එක්සත් ජාතින් සහතිකයක්. 27 Aug 2013 | 01:24 pm

කොළඹ එක්සත් ජාතින්ගේ සංවිධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ පැවැති උද්ඝෝෂණය සාමකාමි විරෝධතාවක් ලෙස  සලකන බව එම සංවිධානය පවසනවා. නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති දෛනික මාධ්‍ය හමුවේ දි එ...

බලූ විවාහය ගැන පොලිසියේ කණගාටුව-සංස්කෘතික ඇමති පරික්‍ෂණයකට සුදානම්. 27 Aug 2013 | 01:23 pm

මහනුවර අස්ගිරිය පොලිස් ක‍්‍රිඩාංගනයේ ඊයේ පැවැති පොලිස් නිළ සුනඛයින් විවාහ කරදිමේ උත්සවයේ දි පෝරුවකට සමාන පීඨිකාවක් භාවිතා කිරිම සම්බන්‍ධයෙන් පරික්‍ෂණයක් පැවැත්විමට සුදැනම් බව සංස්කෘතික අමාත්‍ය ටී බී ඒ...

ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර සබඳතා තව තවත් ශක්තිමත් වේ 27 Aug 2013 | 01:20 pm

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ බෙලරුස් සංචාරයේ දි මෙරට ඒකාබද්ධ ව්‍යාපාර ආරම්භ කිරිමට යෝග්‍ය ආයෝජන ක්ෂේත‍්‍ර  ගණනාවක් හදුනාගෙන තිබෙනවා. තෙදින නිළ සංචාරයක් සදහා එහි ගොස් සිටින ජනාධිපතිතුමා හා බෙලරු...

මහනුවර,කරාපිටිය සහ කොළඹ ජාතික රෝහල්වල හෘද සැත්කම් අඩාලයි 27 Aug 2013 | 09:01 am

හෘද පෙනහළු නිවේෂක නිලධාරීන්ගේ සංගමය ඊයේ ආරම්භකල වෘත්තීය කි‍්‍රයාමාර්ගය අද දිනයේත් ක‍්‍රියාත්මක වනවා. එම සංගමය සභාපති කේ.පී. කමණි ගුණරත්න මහත්මිය පැවසුවේ සේවා දීමනා ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්...

නවී පිල්ලේ අද උතුරේ . 27 Aug 2013 | 09:01 am

දින 07 ක නිළ සංචාරයක් සදහා දිවයිනට පැමිණි සිටින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිලිබද මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය මේ වන විට උතුරේ සංචාරයක නිරත වනවා. ඇය අද දිනය තුළ උතුරු පළාත් ආණ්ඩුකාර බි‍්‍රගේඩ...

නවීපිලේ සාකච්ඡා රැසක 26 Aug 2013 | 12:00 pm

දිවයිනට පැමින සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ අද පෙරවරුවේ අගවිනිසුරු මොහාන් පිරීස් මහතා සමඟ සාකච්ඡාවක නිරත වුණා. ඉන් අනතුරුව නව නීදන් පිල්ලේ නීතිපතිවරයා හමු වූ අත...

අසත්‍ය වාර්තානම් එපා. - ආණ්ඩුව පිල්ලේට කියයි. 26 Aug 2013 | 12:00 pm

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ සංචාරයෙන් අනතුරුව ශ‍්‍රී ලංකාව පිළිබඳ ඇය නිකුත් කරන වාර්තාව අපක්ෂපාති සහ සමබර  එකක් විය යුතු බව රජය අවධාරණය කරනවා. මානව හිමිකම් පිළිබඳ ශ‍්‍රී ලංක...

මැතිවරණයට සහය නොදෙන නියෝජිතයන්ට එජාපයෙන් අවවාදයක්. 26 Aug 2013 | 11:58 am

පළාත් සභා මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සදහා මෙතෙක් සහභාගී නොවු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට පක්ෂ බලධාරීන් විසින් දැඩි ලෙස අවවාද කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ව...

බෙලරූස් ගිය ජනාධිපතිතුමා සහ එරට ජනාධිපති අතර විශේෂ සාකච්ඡාවක් 26 Aug 2013 | 11:56 am

තෙදින නිළ සංචාරයක් සදහා ඊයේ බෙලරූස් රාජ්‍ය බලා පිටත්ව ගිය  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඉන් අනතුරුව දෙරට අතර අ...

Recently parsed news:

Recent searches: