Lankaelink - lankaelink.com

General Information:

Latest News:

පිල්ලේ එන්න තිබුණේ දැන් නෙමේ නන්දිකඩාල් සටන තියන කාලයේදියි- ඇමති කෙහෙලිය කියයි ………… 27 Aug 2013 | 09:06 am

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය දිවයිනට පැමිණීමට තිබුණේ මානුෂීය මෙහෙයුමේ අවසන් කාලයේ දී බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. ඔහු මේ බව සදහන් කළේ මහනුවර ඊයේ (26) පැවැති ජන හමුවකට එක්වෙමින්. එ...

ජගත් මානව හිමිකම් කවුන්සිලය වැනි ආයතන අපි වගේ රටවල් අපහසුතාවයට පත් කිරීමට ඇතැම් පාර්ශව යොදා ගන්නවා-ජනාධිපතිතුමා බෙලරුසියාවේදී කියයි………….. 27 Aug 2013 | 08:58 am

විවිධ පාර්ශවයන්ගේ අවශ්‍යතා මත එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි ආයතන ශ‍්‍රී ලංකාව හා බෙලරූස් වැනි රටවල් අපහසුතාවට පත් කිරීම සඳහා යොදා ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බෙලරුස් රා...

විවේචනය කිරීමේ අරමුණක් මට නෑ- පිල්ලේ කියයි……. 26 Aug 2013 | 08:36 am

තමන් ශ‍්‍රී ලංකාවට පැමිණියේ විවේචනයන් සිදුකිරීමට නොවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් නවනීදන් පිල්ලේ පවසනවා. දින 7ක නිළ සංචාරයක් සඳහා ඊයේ පෙරවරුවේ මහකොමසාරිස්වරිය ඇතුළු තවත් නියෝජිත...

ජනාධිපතිතුමා සහ බෙලරුස් ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශවිය සාකච්ඡා අද …………. 26 Aug 2013 | 08:33 am

බෙලරුස් හි තෙදින නිල සංචාරයක නියැලෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ සහ අග‍්‍රාමාත්‍ය මහාචාර්ය මියස්නිකොවිචි හමුවීමට නියමිතයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ...

උතුරේ ජනතාවට සහන සැලසීම හමුදාවේ අරමුණයි-ඇමති ජී එල් වොයිස් ඔප් රසියා ගුවන් විදුලියට කියයි………… 23 Aug 2013 | 10:38 am

ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා උතුරේදී සිදුකරන්නේ සිවිල් මෙහෙයුම් බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අවධාරණය කළා. වොයිස් ඔෆ් රුසියා නමැති විදේශ ගුවන් විදුලි සේවාවක් සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමි...

ෆොන්ටෙරා ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් අත්හිටුවයි……….. 23 Aug 2013 | 10:33 am

නවසීලන්ත සමූපකාර කිරි නිෂ්පාදන සමාගම ෆොන්ටෙරා, ශ‍්‍රී ලංකාවේ සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඔවුන්ගේ ඇතැම් නිෂ්පාදනවල කෘෂි රසායනික හමුවූ බවට මෙරට තාක්ෂණ පර්යේෂණ ආයතනය මගින් ප‍්‍රක...

රතුපස්වල හමුදා පරීක්ෂණ වාර්තාව යුද හමුදාපතිවරයාට………………….. 22 Aug 2013 | 11:23 am

වැලිවේරිය සිද්ධියේදී යුධ හමුදාව කි‍්‍රයාකල ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව සිය වාර්තාව යුද හමුදාපති ලූතිනන් ජනරාල් දයා රත්නායක වෙත ඊයේ භාරදී තිබෙනවා. යුද හමුදාපතිවරයා විසින් පස්දෙනෙකුගෙන් ...

ජාතියක පැවැත්මට සමගිය අත්‍යාවශ්‍යය සාධකයයි- ජනාධිපතිතුමා මහනුවරදී කියයි……….. 22 Aug 2013 | 11:10 am

ජාතියේ පැවැත්මට ඇති හොඳම මාර්ගය රටේ ජාතීන් සහ ආගමිකයින් අතර තිබෙන සමගිය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වාර්ෂික ඇසළ මහා පෙරහර උත්කර්ෂවත් අයුරින් පවත්වා එය නිමවූ බවට සැළකිරීමේ සන්දේශය භාර ගැනීම...

ඡන්ද කොමසාරිස්වරයා අද උතුරේ නිරීක්ෂණ අරඹයි. ………….. 21 Aug 2013 | 11:09 am

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය අද (21) උතුරේ සංචාරයක නිරතවනවා. මෙම සංචාරයේදී මැතිවරණ කොමසාරිස්වරයා උතුරු පළාත් සභා මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද හමුවනු ඇති. එම නිලධාරීන් ස...

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුඵවට ආරාධනා කිරීමට , විදේශ අමාත්‍යවරයා පකිස්ථානයට ………….. 21 Aug 2013 | 11:06 am

ඉන්දු – ශ‍්‍රී ලංකා ධීවර ගැටළුව විසඳීම සඳහා දෙපාර්ශවයටම සාධාරණ වන විසඳුමක් සොයාගත යුතු බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඉන්දියාවේ නිල සංචාරයක නිරතවූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්...

Recently parsed news:

Recent searches: