Lankaviews - lankaviews.com - Lanka Views

Latest News:

බෝම්බ තිබුණු තැනට හිටපු ඇමති කඩා වදී 20 Jul 2013 | 12:48 am

පුත්තලම දිස්ත්‍රික්කයේ පාලවිය ප්‍රදේශයේ සඟවා තිබුණු බෝම්බ පහක් පොලිසිය විසින් සොයා ගන්නා ලද අතර එම ස්ථානයට කඩා වැදුණු වයඹ පළාත් සභාවේ හිටපු ධීවර ඇමති සනත් නිශාන්ත පොලිසියට බලපෑම් කර ඇතැයි වාර්තා වේ. 

ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් වික්රම සිං ලබන මස මෙරට සංචාරයක 4 Nov 2012 | 07:14 pm

ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් බික්‍රම්සිං මහතා ලබන මාසයේ මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබේ. 

දෝෂාභියෝගය - කාරක සභාව අඟහරුවාදා 4 Nov 2012 | 07:04 pm

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් වන තේරීම් කාරක සභාව ලබන අඟහරුවාදා නම් කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 

සින්නතුරෙයි ඉග්නීෂ්වරන් මරාදමා ඇත්තේ මුදල් කොල්ලකෑමටයි 4 Nov 2012 | 01:08 pm

සින්නතුරෙයි ඉග්නීෂ්වරන් යන අය ඝාතනය කර ඇත්තේ මුදල් ලබාගැනීමේ අදහසින් ඔහු සමග සිටි අයෙකු බව පොලීසිය පවසයි. 

හෙදියන් බඳවා ගැනීමට පලාත් සභාවලට බලය නෑ 4 Nov 2012 | 12:53 pm

පළාත් සභාවලට කිසිසේත්ම හෙදියන් බඳවා ගැනීමේ බලතල පවරා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවසයි.

බලගොඩ මන්සන්ධියේදී මළ සිරුරු 4 ක් හමුවී ඇත 4 Nov 2012 | 12:30 pm

ඝාතනය‍ට ලක්වූ පුද්ගල‍යින් 4 දෙනෙකුගේ මළ  සිරුරු ගාල්ල පෝද්දල බලගොඩ මන්සන්දියේදි හමුවී ඇත

අපි විශ්වාසය තබන්නේ ජනතාව මත - ජන අරගල ව්‍යාපාරය 25 Jan 2012 | 10:29 pm

තමන් විශ්වාසය තබන්නේ ජනතාව මත බවත් ඒ සඳහා තමන්ට ධෛර්ය ඇති බවත් ජන අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු චමීර කොස්වත්ත මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද එම ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

අපි විශ්වාසය තබන්නේ ජනතාව මත - ජන අරගල ව්‍යාපාරය 25 Jan 2012 | 05:29 pm

තමන් විශ්වාසය තබන්නේ ජනතාව මත බවත් ඒ සඳහා තමන්ට ධෛර්ය ඇති බවත් ජන අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු චමීර කොස්වත්ත මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද එම ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

අරගලයක මතකය එස්.කේ. සුබසිංහ ආවර්ජනය කරයි 12 Nov 2011 | 10:29 pm

ජ.වි.පෙ. පිළිබඳව මගේ මුල්ම අත්දැකීම ඉතා කුඩා කාලයේ 1970 අගෝස්තු මස හිඟුරක්ගොඩ තිබුණු ජ.වි.පෙ. රැස්වීමක් දැකීම. එදා ඉතාමත් වේගවත් කතාවක් කරපු විජේවීර සහෝදරයව දැක්ක. මතක හිටියෙ කතාවෙ වේගවත්කමයි රතුපාටින...

තාරුණ්‍යයට අර්ථය රැගෙන ආවෝ ඔවුහුය! 12 Nov 2011 | 09:55 pm

එය 1980 දශකය. ලංකාවේ තරුණයාට අද තරම් බහුවිධ මෙවලම් නොතිබුණ ද අද තරම් ඔහු පාරිභෝජනවාදයේ ගිලී නොසිටිය ද ඔහුගේ ජීවිතයට විවෘත ආර්ථිකය බලපෑම් කරමින් තිබිණි. ඔහුගේ ජීවිතයට බොහෝ සිහින තිබිණි. එක් පසෙකින් යෞව...

Recently parsed news:

Recent searches: