Nuwans - nuwans.com - NUWAN's .COM

General Information:
Latest News:
සෙහත් පුතු වෙනුවෙන් තෑබු සටහන 15 Aug 2013 | 09:03 pm
ජීවිතය හරි පුදුමාකාර දෙයක් කාලය ගතවෙලා යනවා අපටත් හොරෙන් හරිම ඉක්මනට.ඉතින් මම බ්ලොග් ලිවීම පටන් ගන්න කොට මම අවිවාහකයි...ඊට පස්සේ මම විවාහ උනා. දෑන් තව එක්කෙනෙක් අපේ ජීවිතයට ඈවිත් ඉන්නවා.ඒ අපේ පුංචි පු...
බෙලිහුල් ඔය සිට සුන්දර ලිප්ටන් සීට් දක්වා ගමන් කලෙමු (Lipton seat Another Beautiful Location in Srilanka) 2 Mar 2013 | 02:40 pm
ගමන පටන් ගත්තේ බෙලිහුල් ඔය ඉදලා.හොදට අව්ව පායලා තිබුනා.ලස්සන දවසක්.මේ යන්නේ බදුල්ල පෑත්තට, පාරෙ දකුණු පෑත්ත ගොඩක්ම ලස්සනයි.මේ පහලින් පේන්නේ තණමල්විල වෑල්ලවාය සූරියවෑව වගේ ප්‍රදේශ එතකොට මේ කවුද?ඔව් ඒ...
Dialog Mobile Broadband Monthly Bill Reduced 10 Feb 2013 | 01:47 pm
පහුගිය අය වෑයෙන් අන්තර්ජාල බද්ද සුලු ප්‍රමාණයකින් අඩු කලා කට්ටියට මතක ඈතිනෙ.කොහොම උනත් ඈත්තටම මේක පාරිභෝගිකයන් වන අපිට ලෑබේවිද කියලා ලොකු විස්වාසයක් මට නම් තිබුනේ නෑ,මොකද වෑඩි උනොත් නම් ඕනම දෙයක් එදා ...
අට වසරකට පෙර අමිහිරි මතකය ( Memories of tsunami disaster in Srilanka ) 26 Dec 2012 | 08:21 am
අද 2012 දෙසෑම්බර් මාසේ 26 .ඔව් අපේ රටට ජීවිත වලට කියාගන්න හිතාගන්න වත් බෑරි තරමේ විනාශයක් කරපු,හතලිස් දාහක ජීවිත එක නිමේශයකින් ඩෑහෑ ගත්තු සුනාමි රකුසා ඈවිත් හරියටම අවුරුදු අටක්.ජාති ආගම් කුල මල දුප්පත...
Dialog Introduce New Nighttime Internet Package (unlimited) 27 Jul 2012 | 11:55 pm
CLICK ON IMAGE
අපි නොදන්න නේත්‍රංපලම් - අනුරදේව ඔබට බොහොමත්ම ස්තුතියි (Nethra palam Cultivation in Srilanka) 20 May 2012 | 09:15 pm
මේ කතාව පටන් ගන්නෙ හරියටම ඔන්න මීට අවුරුද්දකට විතර කලින්. මගේ ක්ශේත්‍රයෙ අපිත් එක්ක බොහොම කිට්ටුවෙන් එකතුවෙන් වෑඩ කරන ගොවි මහත්මයෙක් ඉන්නවා.එයාගෙ නම අනුරදේව.අපේ ආදර්ශන එහෙමත් මෙයා බොහොම උනන්දුවෙන් කරන...
New Car Three wheel & Motorbike Prices in Srilanka 13 Apr 2012 | 07:55 pm
මාසිකව 150000/= උපයන්න (Internet jobs and E money) 25 Mar 2012 | 06:21 pm
රෑකියාවක් නෑතිද ආදායම මදිද පිළිතුර අපෙන්(අනේ වාසනාවන් මෙහෙම අයියලා ඉන්න එක මල්ලිලාගෙ වාසනාව ) අනේ මමත් ජොබ් එකෙන් අයින් වෙලා මේකට සෙට් වෙනවා තව කට්ටිය ඉන්නවානම් කියන්න................
GO DADDY SPECIAL OFFER! .COMS just $2.95* per year up to 3 domains! 16 Mar 2012 | 04:14 am
ඔන්න සෑහෙන කාලෙකින් ආවා.යාලුවනේ.....ආ ටයිප් කරන විදියත් අමතක වෙලා වගේ....දෑන් වෙනදා වගේ ලියන්න ඉඩක් ලෑබෙන්නෙම නෑ වගේ.ඒකට හේතුවක් නම් තියෙනවා.දෑන් ආයෙත් මම ශිෂ්‍යයෙක් වෙලා අවුරුදු හතරකට......ම්ම්ම් මෙ...
Now you can buy english number for your old vehicle number plate 22 Oct 2011 | 03:03 am
පරන වාහන අංක තහඩු වලටත් දෑන් english numbers ඔන්න මේ ආරන්චිය මම දෑනුයි දෑන ගත්තේ.ඉතින් හිතුනා ඔයාලටත් කියන්න.වාහන තියෙන ගන්න ඉන්න අයට විශේෂයි.කතන්දරේ වාහනේ නම්බර් ප්ලෙට් එක සම්බන්දවයි.ඉන්ග්ලිශ් නම්බ...