Sudaraka - blog.sudaraka.com - සුදාරකගේ අන්තර්ජාල සටහන

Latest News:

අන්තර්ජාලය(ට) අලුතෙන් ලියමුද? 23 Aug 2013 | 08:40 pm

පසුගිය අවුරුදු කිහිපය තුළ සිංහල බ්ලොග් අවකාශය ප්‍රමාණාත්මක වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඒත් ගුණාත්මක වර්ධනයක් ලබාගෙන ඇත්ද විමසීමයි නියම ප්‍රශ්නය. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ බ්ලොග් කියවනය අනුව එහි අන්තර්ග...

මෙතැන් සිට තව සුළු මොහොතක් ගිය පසු. 20 Aug 2013 | 10:40 am

මෙම සටහන ඩේටාබේස් එකේ ගැටලුවක් නිසා අතුරුදහන් වුනා. වේලාවට බැකප් එකක් ළඟ නොතබාගැනීම නිසා ලැබී තිබුණු ප්‍රතිචාරත් අතුරුදහන්. ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. ආයුබෝවන්. මගේ ජාතියේ අය එහෙමයි ඕනෑම කතාවක් පට...

Manuscript Found in Accra 2 Aug 2013 | 07:50 pm

පාවුලෝ කොයියෝ කියන්නේ ලංකාවෙ පරිවර්තන කියවන්නන් අතර ජනප්‍රිය චරිතයක්. සන්තියාගෝ නම් සැරිසරන්නා (The Alchemist), මිනිත්තු එකොළහේ කතාව (Eleven Minutes), යක්ෂයා සහ ප්‍රයිම් මෙනෙවිය (Devil and miss Prime)...

කවියක් යැයි සැලකිය හැකි යමක්. 26 Jul 2013 | 06:26 am

බිඳී යන සිහින මත යලි ගලපා තබා ප්‍රේමය මල් මාවතක් ලෙසින් සකසා කරයි ඒ මත සක්මන්, ඔබ. සිනිඳු දෙපා මල් නොතලා විරාගී දෙනෙත් විකසිත කර බොළඳ වදන් තෙපලා ආරාධනා කරයි මා වෙත, ඔබ. සයුර මැද සිර කුටිය තු...

මකරට සහ තවත් කතා. 10 Jun 2013 | 07:43 am

දැන් නම් කැම්පස් එකේ නිවාඩුව ඉවරවෙන්න ළඟයි. මේ නිවාඩු කාලයේදී ස්ලිට් එකෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව වැඩමුළු කිහිපයක් සංවිධානය කරන්නට යෙදී තිබුනා. ඒ, ප්‍රතිභා හෙට්ටිආරච්චි මිස්ගේ මූලිකත්වයෙන්. තොරතුර...

Man of Steel (2013) ගැන කෙටි පෙර වදනක්. 22 May 2013 | 09:39 am

Man of Steel, ඊළඟ ජුනි මාසයේ 14 වෙනිදා චිත්‍රපට ශාලා වෙත නිකුත් වීමට නියමිතයි. මේ චිත්‍රපටියේ නවතම පූර්ව ප්‍රචාරක පටය ඊයේ නිකුත් වුනා. කොහොම නමුත් මේ චිත්‍රපටිය ලංකාවට ආනයනය කරනවාද කියන එක පිළිබඳව නම්...

සබඳ අපි කඳු නොවෙමු 12 May 2013 | 10:35 pm

සබඳ, අපි කඳු නොවෙමු… උනුන්… පරයා නැගෙන. සුනිල දිය දහර වෙමු… එකම… ගඟකට වැටෙන. සබඳ, අපි කඳු නොවෙමු. උනුන්… පරයා නැගෙන… සුනිල දිය දහර වෙමු… එකම… ගඟකට වැටෙන.. වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන සිහිල දෙ...

බ්ලොග්? 11 May 2013 | 09:42 pm

මේක මේ සිංහල භාෂාව හා තොරතුරු තාක්ෂණය සම්බන්ද කතාවක්. දැන් උසස් පෙළටත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීම් කෙරෙනවා නෙව. ඔය අතරෙ මුනගැහෙනවා මෙලෝ රහක් නැති සිංහල වචන. උදාහරණයක් විදිහට ROM එකට කියන්නෙ පඨ...

/*NO COMMENTS*/ 30 Apr 2013 | 05:51 pm

කැම්පස් එකේ පළමුවෙනි සෙමෙස්තරය ඉවරයි. මේ දවස්වල විභාගෙ. ඒකෙනුත් විෂයන් හතරක් ඉවරයි. මේ හැමදේම සිදුවෙන අතරේ තමයි මේ ලිපිය ලියන්න හිතුනේ. ලිපි විතරක් නෙවෙයි. ජීවිතය වුනත් අලුතෙන් ලියවෙන කාලයක් මේ. කැම්ප...

ප්‍රේම පාරමිතාව. 27 Mar 2013 | 10:29 am

මේක මේ මම ලියපු එකක් නොවෙයි. මටම කියල දෙයක් ලියාගන්න බැරි නිසා උපුටා ගත්තා පද පේළියක්. පොත බත්තලංගුණ්ඩුව. පොත ලියන්නේ මංජුල වෙඩිවර්ධන. පොතේ කතාවේ හැටියට ලියන්නා මේ පද පේළි උපුටාගන්නේ බයිබලයෙන්. බයිබලය...

Related Keywords:

sinhala bolog, සස්රුත, සූභ නව වසරක් වේවා!, එසේම, ඔයාට එසේම, මැයි මස වැදගත් දින, මෙහි එක කතාවක් කියවීම හොඳ කෙටි කතාවක්, ආදරය කරන හැටි, රාගය, සමාව ඉල්ලා ඔබ ආදරය කලේ

Recently parsed news:

Recent searches: