Thripitakaya - thripitakaya.com - ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala

Latest News:

12. නොසිය ථෙර ගාථා 2 Dec 2012 | 07:18 am

1. යම් ඤාණවන්තයෙක් ඒකාන්තයෙන් ගුරුන්ගේ වචන දන්නේද උන්වහන්සේලාගේ වසඟයෙහි සිටීද ගෞරව උපදවාද ඒ පණ්ඩිත තෙමේ භක්ති ඇත්තේවේ. ධර්මයන් දැන විහේෂ ගුණ උපදවන්නේය. 2. මහත්වූ යම් විපත්තීහු පහළවූවාහුද, කම්පා නොවී ඉ...

11. සොණකුටි කණ්ණ ථෙර ගාථා 1 Dec 2012 | 07:17 am

1. මා විසින් උපසම්පාදාව ලද්දේය. කෙලෙස් මිදීමෙන් මිදුනෙමි. කාමාශා දියෙන් තොරවූවෙමි. ඒ මා විසින් නුදුටු බුදුහු දක්නා ලදී. විහාරයෙහි එකට විසීමි. 2. ´´භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි වැඩිහරියක් එලිමහනෙහි ව...

10. යසදත්ත ථෙර ගාථා 30 Nov 2012 | 07:16 am

1. ´´දොෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද අහසට පොළොව මෙන් සද්ධර්මයෙන් ඈත්වූයේවේ. 2. ´´දෝෂාරෝපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද කථවර පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් සද්ධර්මයෙන් පිරිහෙයි. 3. දෝෂාරෝපනය...

9. විජිතසෙන ථෙර ගාථා 29 Nov 2012 | 07:14 am

1. ´´විත්තය තොපගේ මාර්ගය කුඩා දොරටුවකින් ඇතෙකු මෙන් වලක්වන්නෙමි මාර දැලක්වූ සිත, තෝ පාපයෙහි නොයොදවන්නෙමි. 2. ´´දොරටුවක් නොලැබෙන ඇතෙකු මෙන් තෝ වැලැක්කේ නොයන්නෙහිය. සිත නමැති කාලකණ්නිය, නැවත නැවත වලක්වන...

8. වක්කලී ථෙර ගාථා 28 Nov 2012 | 07:14 am

1. ´´වාත ලෙඩකින් පෙථනු මහා වනයෙහි වාසය කරන්නාවූ ප්‍රත්‍ය පහසු නැති මහණ ඔබ කෙසේ වාසය කරන්නෙහිද? 2. ´´මහත්වූ ප්‍රීති සැපයෙන් ශරීරය පතුරුවමින් රථවුවද ඉවසමින් වනයෙහි වාසය කරන්නෙමි. 3. ´´සති පඨානයන්ද, ඉන්ද...

7. ගයා කාශ්‍යප ථෙර ගාථා 27 Nov 2012 | 07:13 am

1. ´´ඒ මම දවසට තුන් වරක් උදෑසනද මද්දහනද සවසද උපවාස කාලයෙහි ගයාවෙහි දියට බැස්සෙමි. 2. පෙර නොදන්නා කාලයෙහි මා විසින් යම් පාප කර්මයක් කරණ ලද්දේද එය දැන් මෙහි පා කර හරිමි. පෙර මෙබඳු දෘෂ්ටියක් විය. 3. ´´ධර...

6. නදී කාශ්‍යප ථෙර ගාථා 26 Nov 2012 | 07:11 am

1. ´´බුදු රජතෙම ඒකාන්තයෙන් මගේ යහපත පිණිස නෙරංජරානදිය වෙත ගියේය. මම යමෙකුගේ ධර්මය අසා වැරදි විශ්වාසය අත්හලේද ඒ බුදුන් වහන්සේය. ´´ 2. ´´අන්ධයෙකු මෙන් වූයේ පෘථග්ජනයෙක්වූයේ මෙය සුද්ධියයයි සිතමින් උස්පහත්...

5. වඩ්ඪ ථෙරගාථා 25 Nov 2012 | 07:10 am

1. ´´මව මට අවවාද නමැති කෙවිටක් ඉල්ලකරන්නේද, යහපත් ය. මව විසින් අවවාද කරණ ලද මම යමෙකුගේ වචන අසා, 2. ´´පටන් ගන්නා ලද වීර්ය ඇත්තේ රහත්වූයේ උතුම් බුද්ධත්වයට පැමිණියෙමි.  ත්‍රිවිද්‍යා දත් නිවන් ප්‍රත්‍යක්ෂ...

4. සුමන ථෙරගාථා 24 Nov 2012 | 07:08 am

1. ´´නිවැරදි වර්ෂයන්ගෙන් යම් ධර්මයක් මට ලැබේවායි බලාපොරොත්තුවන උපාධ්‍යාය තෙමේ අමෘත මහා නිර්වාණය බලාපොරොත්තුවෙන් මට අනුකම්පා කළේය. මා විසින් කළයුතු වැඩ අවසන්කරණ ලදී. 2. ´´උපද්‍රව නැති ධර්මයට පැමිණියෙමි...

2. සුභූති ථෙරගාථා 23 Nov 2012 | 07:06 am

1. ´´තම යහපතද අනුන්ගේ යහපතද බලාපොරොත්තුවන පුරුෂතෙම තමා නොයෙදිය යුතු දෙයෙහි යෙදෙන්නේද හිත සැපයට නොපැමිණෙන්නේය. එය මගේ අවාසනාවකැයි සිතයි. 2. ´´රාග නමැති දුකට පැමිණි සංසාර නමැති රට වනසා නොදමා භාවනා නමැති...

Related Keywords:

thripitakaya, thripitaka, වන්නී, අග්ගඤ්ඤ සූත්‍රය, thripitakaya sinhala, කෛරාටික, මෛථුන රහස් 2, ත්‍රිපිටකය සිංහලෙන්, මෛථුන රහස්, යෝනිය සතුටු කිරීම

Recently parsed news:

Recent searches: