Vidyawa - vidyawa.com - විද්‍යාව.com

Latest News:

උප පරමාණුක අංශු අනාවරණය 3 Sep 2011 | 07:34 pm

විවිධ නිරීක්ෂණ නිසා පදාර්ථය හා විද්‍යුතය අතර සමීප සම්බන්ධතාවයක් පවතන බව පහත නිරීක්ෂණ වලින් නිගමනය කළ හැක. ස්ථිති විද්‍යූතය ගැල්වානි කෝෂ විද්‍යූත් විච්ඡේදනය විද්‍යූත් කපාට ෆැරඩේගේ පරීක්ෂණ වලින් ලබ...

කැටායන කාණ්ඩ විශ්ලේෂණය 28 Aug 2011 | 03:34 am

ලෝහ කැටායන මිශ්‍රණයක් දී ඇති විට එම එක් එක් කැටායනය හඳුනා ගන්නා ආකාරය අපි මෙහිදී සලකා බලමු. මේ සඳහා  s, p  හා d ගොනු වලට අයත් ලෝහ කැටායන අඩංගු ද්‍රාවණයක් ලබා ගත යුතු වේ. එම ද්‍රාවණයට එක් එක් පියවරයන් ...

සාපේක්ෂ චලිතය 26 Aug 2011 | 06:28 am

භෞතික විද්‍යාවේදී සාපේක්ෂ චලිතය හා සම්බන්ධ සිද්ධාන්ත මෙහිදී අපි අධ්‍යයනය කරමු.  භෞතික වස්තූන්ගේ අවකාශය මෙහිදී ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කර තිබේ. එනම් වස්තුවක භෞතික අවකාශය හා විස්තෘත අවකාශය ...

සදාකාලික යොවුන් බව මිනිස් දිවියට උදාවේද? 14 Jun 2011 | 05:03 am

සෛල තිරිහන් කිරීම නිසා සදාකාලික යෞවනත්වය මිනිස් දිවියට උදාවේද? ජාන පිළිබඳ පවත්වන ලද අලුත්ම පර්යේෂණයක ප්‍රතිඵල වලින් පසුව බොහෝ නිරීක්ෂකයෝ බලාපොරොත්තු සහගතව එසේ ඇසූහ. ඉතිහාසයේ ප්‍රථම වරට සොබාවික රසායනය...

නිනිති තාක්ෂණය 6 May 2011 | 03:48 am

වර්තමානයත් අනාගතයත් වෙන් කරන අලුත්ම තාක්ෂණය නිනිති තාක්ෂණය (Nano Technology) වේ. නැනෝ යනු 10-9m පරාසයේ පවතින මිනුමකි. එම 10-9m පරාසයේ පවතින අංශූන් සමඟ සබැඳුණු කටයුතු සිදු කිරීම නානෝ තාක්ෂණ ‍ය ලෙස හැඳි...

පරමාණුවක සැකැස්ම 25 Feb 2011 | 10:02 pm

මෙයට පෙර අප පරමාණුක වාදය, පරමාණුවේ ව්‍යුහය සහ ඒවා සම්බන්ධ විවිධ වාදයන් සාකච්ඡා කළා. දැන් අප දන්නවා පරමාණුව යනු මධ්‍යයේ වූ න්‍යෂ්ඨිය වටා ඇති ඉලෙක්ට්‍රෝණවලින් සමන්විත ව්‍යුහයක් බව. මේ න්‍යෂ්ඨියත් ඒ වටා ...

විද්‍යුත් චුම්භක වර්ණාවලිය 25 Jan 2011 | 10:18 pm

පසුගිය ලිපි වලින් අප විවිධ කිරණ වර්ග හඳුනාගනු ලැබුවා ඔබට මතක ඇති. මේ කිරණ බොහොමයක් විද්‍යුත් චුම්භක වර්ණාවලියට අයත් වෙනවා. කුමක්ද මේ විද්‍යුත් චුම්භක වර්ණාවලිය කියන්නේ? විද්‍යුත් චුම්භක වර්ණාවලිය(Ele...

වර්නියර් කැලිපරයෙන් දිග මනිමු 22 Jan 2011 | 12:07 am

අපි දැන් වර්නියර් කැලිපරයෙන් යම් මිනුමක් ලබා ගන්නා ආකාරය ගැන පියවරෙන් පියවර සාක්ච්ඡා කරමු. ප්‍රථමයෙන්ම අප භාවිතා කරන වර්නියර් කැලිපරයේ කුඩාම මිනුම ලබා ගත යුතුයි. කුඩාම මිනුම ලබා ගන්නා ආකාරය පෙර ලිපියේ...

ත්‍රිත්ව ලෝක – තෙවන කොටස 15 Jan 2011 | 11:34 pm

“ජනාධිපතිතුමනි, දැන් අප මොකද කරන්නේ. තව දුරටත් ජනගහනය වර්ධනය වුණොත් අපි විනාශ වෙනවා ස්ථීරයි.” රාජ්‍ය ලේකම්වරයා පැවසීය. “මම ඕස්ට්‍රෙලියාවටයි ඉන්දියාවටයි කතාකලා ඒ ගොල්ලෝ කියන්නේ කඳුකර බිම් හැර අනෙක් සි...

වර්ණවත් රසායනය 13 Jan 2011 | 11:47 pm

උසස් පෙල රසායන විද්‍යා විෂය නිර්දේශයට අයත් සියලුම සංයෝග හා අයනවල වර්ණ වෙන් වෙන් වශයෙන් ඉතා පැහැදිලිව මෙම ලිපියේ අඩංගු වේ. 1. සුදු පාට සංයෝග බේරියම් කාබනේට්- BaCO3 ස්ට්‍රොන්ටියම් කාබනේට් – SrCO3 කැ...

Related Keywords:

පරිගණක, ජීවයේ උපත, අනේ, තරංග ආයාමය

Recently parsed news:

Recent searches: