Vikalpa - vikalpa.org

General Information:

Latest News:

පුරුෂ ප්‍රේමය ඔබ මට කියා දුනි 17 Aug 2013 | 02:19 pm

ඇතුලු දොර වසාගත් ප්‍රේමයේ කවුලුවක් අඳුර මැද මඳක් විවර කර බලාගෙන - ඔබේ ලෝකය දැල් වූ පහන් සිල අඳුරු සුළඟෙහි සඟවාන ඔබේ කවුළුව අසල මම - ප්‍රේමය තුරුළු කරගෙන පහන් එළියෙන් පින්තාරු වූ අඳුර ඔබේ ...

‍යමෙකු විසින් බෞද්ධයන්ගේ ශුද්ධ වූ ග‍්‍රන්ථයක් වැසිකිළි වළට දැම්මොත්… 17 Aug 2013 | 10:53 am

මෙය, පූජ්‍ය අජාන් බ‍්‍රාහ්ම් හිමියන් සහ මාධ්‍යවේදියෙකු අතර ඇති වූ සිත්ගන්නා සංවාදයකි. මෙම කතිකාව තුළ දිදුළමින් දිස්වන්නේ, සැබෑ බෞද්ධ ආකල්පයේ සාරයයි. ආජාන් බ‍්‍රාහ්ම් යනු, අපවත් වී වදාළ තායි ජාතික අතිප...

දවසේ කාටූන් 16 Aug 2013 | 10:27 am

ශ‍්‍රී ලංකාවේ නවතම අසාර්ථකත්වයේ වට්ටෝරුව 16 Aug 2013 | 04:21 am

[Image Credit: srilankathinktankuk.org] වරක් කළ වරදක්, බුද්ධිමත් සංස්ථාවකින් නැවත සිදුවන්නේ, කලාතුරකිනි. එහෙත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව එසේ නොවේ. දැන් දැන් පෙනෙන්ට ඇති පරිදි, දෙමළ සුළුතරය සමග තිස් අවුරුද...

”ඉස්සර පේන ඇසුවේ හොරාගේ අම්මාගෙන්ය. දැන් පේන අසන්නේ හොරාගෙන්මය.” 15 Aug 2013 | 07:25 pm

[Image Credit: GNP] වැලිවේරියේදී අවු 17 ක් වයසැති අකිල දිනේෂ් වෙඩි තබා මරා දමා ඇත. මිය ගිය අකිල දිනේශ්ගේ අවමගුල් කටයුතු රජය මැදිහත්ව ඉතා ඉහළින් කරන බව ආණ්ඩුවේ පොලිස් නායකයෙක් උදාරම් ලෙස මාධ්‍යයට පවසන...

‘‘…බොන වතුර, වසවිස නොකරන්නැ යි අනතුරුව අපි ඉල්ලූවෙමු. එවිට අපට වෙඩි තැබුවෙහිය’’ 15 Aug 2013 | 07:03 pm

[Image Credit: www.ft.lk] උද්වේගකර නාටකීය ගතියක් පෙන්නුම් කරන උද්ධෘතය ගැන මම සමාව නොඅයදිමි. මන්ද යත්, එය, අදට සපුරා ගැළපෙන, මීට සමාන ඓතිහාසික අවස්ථාවක, ජර්මනියේ නියෝමල(ර්) පූජකතුමා කළ ප‍්‍රකට ප‍්‍රකා...

”යුද්ධය ඉවරවෙලා අවුරුදු 4ක් ගත වෙලත් තාමත් අපි අවතැන්” 13 Aug 2013 | 07:47 pm

[වලිකාමම් ජනතාව විසින් ඔවුන්ගේ ඉඩම් ඉල්ලා යාපනයේ සිදුකරන ලද විරෝධතාවයක් | Image@VIKALPA] වලිකාමම් උතුර කියන්නේ ග්‍රාම නිළධාරි කොට්ටාශ 45කින් යුත් ප්‍රදේශයක්. ඒවායෙන් 24ක් තවම ඇත්තේ අධි ආරක්ෂක කලාප යට...

මාධ්‍ය බබෙකුගේ නරැමකම 13 Aug 2013 | 06:21 pm

අතුරැදහන් වූ පුද්ගලයන්ගේ ඉරණම, අවතැන්වූවන්ගේ සහ ඉඩම් අහිමිවූවන්ගේ තත්ත්වය මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් අද(13) සවස කොළඹ සීඑස්ආර් ශාලාවේදී  පැවැත්විය. නිදහසේ වේදිකාව සංවිධානය කර තිබු එම සාකච්ඡාවට මාධ්‍යෙව්ද...

‘සියලු බලතල සහිත පළාත් සභාවක් අපට හිමි විය යුතුයි’ – එලිලන්ගේ බිරිද(දෙජාස අපේක්ෂිකා) 13 Aug 2013 | 02:51 pm

යෝජිත උතුරැ පළාත් සභාවට පොලිස් ඉඩම් බලතල ඇතුළුව, මෙන්ම දෙමළ ජනයාගේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයෙන් උතුරැ පළාත් සභාවට තරග කරන අනන්දි සසිදරන් ‘විකල්ප‘ සමග සාකච්ඡාවකට එක්වෙම...

වැලිවේරියේ වෙඩිතැබීමෙන් පසු: හරියටම හැට වසරකට එපිට සිදුවූ පනස් තුනේ හර්තාලය දෙස නැවත හැරී බලමු 13 Aug 2013 | 12:31 pm

]1953 අගෝස්තු මස 12 වෙනිදා ලංකා සමසමාජ පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ විසින් කැඳවන ලද මහා හර්තාලය ආරම්භ විය. ඒ හරියටම අදින් වසර හැටකට පෙරාතුවය. ‛හර්තාල් ක්‍රියාව අනුගමනය කිරීම’ යන්න පැහැදිලි කළ කොල්වින් ...

Related Keywords:

රට වසම, අයි පී ලෝ, අපි අසරණ වෙලා වෙගේ, ඡායා රූප කරනය, divorce proceedings in sri lanka, nirmal ranjith, sri lanka univercity luctures, dr. ranjith nirmal dewasiri, කඩුවක් අවැසි තැනකදී

Recently parsed news:

Recent searches: