Wordpress - intelligentfox.wordpress.com - හිතුවක්කාරයාගේ හේමන්තය

Latest News:

ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද (අංක 05) 11 Mar 2013 | 09:34 pm

අපගේ ශරීරය සැබැවින්ම අපූරු යන්ත්‍රයකි. තත්පරයකට රතු රුධිරාණු සෛල මිලියන 15ක් නිපදවීමට එය සමත්ය. අයිස්ලන්තය බලා යන සංචාරකයින් මෙය දැනගත යුතුමය. එහි අවන්හලකට ගොඩවී, රසැති භෝජනයක් අත්විද, ආගන්තුක සත්කාර ...

තොත්තු වලින් ගෙවීම.. 7 Mar 2013 | 07:37 pm

අපි වගේම විදේශ රටක සේවය කරන ඇන්තනී අයියා දවසක් තමන්ගේ බිරින්දෑට ලියමනක් ලියනවා- “ආදරණිය සුනීතා, සමාව භජනය කරන්න සුදෝ. මේ පාර නම් මට මාසේ පඩිය එවන්න විදියක් නැතිවෙයි.  ලෝක වෙළදපොළේ අර්බුදය උත්සන්න වෙලා...

කලකට පස්සේ.. 7 Mar 2013 | 12:35 am

කට අරින්නේම සමාවෙන්න කියාගෙන. මොනම දෙයක්වත් ලියන්න ඉස්පාසුවක් විවේකයක් ලැබුනේ නෑ.  හිතට නිදහසක් තිබුනෙත් නෑ. පොඩි ආර්ථික අවපාතයක් වගේ දෙයක් ගෙදර ඉස්සරහ දොරට තඩිබාද්දි බැදීම් ටිකක් පැත්තකින් තියලා රන් ...

අමාරුද? කාන්තාවන් සඳහා පහසුකම් ඇත. 1 Aug 2011 | 03:26 pm

කාලය අසුරු සැනින් ගෙවිලා ගියා. වැඩවළ කෙළවරක් නොතිබුනු නිසයි මේ පැත්ත පළාතේ එන්න බැරිවුනේ. මුකුත්ම නොළියන එකත් හරි නැති නිසයි චුට්ටක් හරි ඔලුව දාලා යන්න ආවේ. එහෙම එන්නත් හේතුවුනේ මම මේ ඊයේ පෙරේදා දැකප...

පින්තූරෙකි හරි විසිතුරු.. ඇවිත් බලනු මැන සුමිතුරු 25 Mar 2011 | 07:45 pm

‍කුකුල් පොලිස් අද අතටම අසුවුනේය. හැමදාමත් කලේ මූව අල්ලාගන්නට තැත් කිරීමය. “පොලිසියේ වුනාට මොකෝ, තමුසෙට කුකුළෙක්වත් අල්ලාගන්න බැරි”යැයි බිරියද කෝචොක් දැම්මාය.විශ්‍රාම යන්නට මොහොතක් තබා හෝ මූ අල්ලාගන්න...

පොලීසියෙන් පුවත්.. 24 Mar 2011 | 05:44 pm

යක්කු ගස් යන වෙලාවක, නන්නත්තාර වෙන තරමට කිසිදෙයක් නොපෙනෙන යම් ස්ථානයකදී ‍හැටට හැටේ පිඹගෙන දෙපැත්තකින් ආපු වාහන දෙකක් තම තමන්ගේ මූනත්තහඩු නැති නාස්ති වෙන්න දරුණු විදියට කිස් කරගත්තා (හැප්පුනා). වාහන දෙ...

ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද (අංක 04) 15 Mar 2011 | 01:22 pm

එදා මෙදාතුර එක්සත් ජනපදය තුල වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ රැප් හා හිප් හොප් ඇල්බමය වන්නේ TLC ගායක කණ්ඩායමේ CrazySexyCool ඇල්බමයයි. MC Hammer සංගීත ඇල්බමය දෙවෙනි ස්ථාන‍යේ පසුවෙයි. ————————————————...

විඩාපත් ජීවිතයට නව පණක් කැන්දමි.. 7 Mar 2011 | 07:40 pm

කැමැත්ත අකමැත්ත කෙනෙකු අපෙන් විමසන්නේ ඉඳහිටය. විටෙක එසේ නොවන තරම්ය. අප අකමැති බොහෝ දේ, හෘද සාඣෂියට අවනත නොවූ බොහෝ දේ කරන්නට සිදුවෙද්දී පශ්චත්තාපය අපව සැනෙකින් වෙලාගනී. ජීවිතය විඩාපත් වන්නේ අන්න එතනදීය...

Related Keywords:

මතකද හැන්දෑවේ, රෑ අහසේ තරු ගානට, pathum79

Recently parsed news:

Recent searches: