Wordpress - prasanna86k.wordpress.com - Gold fish ගේ blog ටැංකිය

Latest News:

සති දෙකෙන් සති දෙකට… 14 Aug 2013 | 02:57 pm

ගෑණු ළමයින්ට අර අහවල් එක වෙන්නේ මාසෙකින්… නැත්තං ආසන්න වශයෙන් මාසෙකින්. අපි ඒක ගැන හරි සැලකිලිමත්. ගැහැණු ළමයෙක් නම් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ තමන්ගේ සුවපහසුව, සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතලා. පිරිමි ළමයි නම ඒ...

එල්ලෙන ගස්… 12 Aug 2013 | 05:30 am

ඔබ කැමතිද වතුරවත් නොදා, පෝරවත් නොදා පොඩ්ඩක්වත් ඒ ගැන හොයන්නේ බලන්නේ වත් නැතුව තමන්ගේ පාඩුවේ හැදෙන ශාකයක හැඩ බලන්න…? පිරිමි ළමයි අකමැති වෙයි. ඒක ස්වභාවය. අපි ඉතිං කැමති විවිධාකාර වෙනත් හැඩ බලන්නනේ. ඒත්...

වන් බේබි කරේ… වන් බේබි අතේ… 9 Aug 2013 | 05:30 am

හ්ම්… මදෑ ඔය හිටියා. පහුගිය දවස් වල මේ ඇස් පනාපිට සිද්ධ වුන රසවත් සිදුවීම් කීපයක් දෙසන්ට තමා මේ හදන්නේ. අපි ඉතිං මඩ ගැහීම් වලට එහෙම වැඩිය පුරුදු කාරයෝ නෙමෙයිනේ. තාම පුරුදු වෙනවා…! පළවෙනි කතාව… මේක වුන...

මතක සුවඳ… 4 Aug 2013 | 05:30 am

සති දෙකක තුනක විතර ඉඳන් තියෙන කම්මැලිකම යවාගන්න කියලා කොරන්නම දෙයක් නැති තැන, කොහෙන්දෝ මන්දා ඇහුන සිංදුවක් හොයලා දාන්න හිතුනා. කොහොමත් ඉතිං මේ වැහි දවස්නේ. ඒක නිසා කම්මැලිකම හොඳටෝම වැඩිවෙලා. ඉස්සර නම්...

රත්තරං වල බලේ… 21 Jul 2013 | 05:30 am

මේ ටිකේ රත්තරං වල මිල බැහැගෙන බැහැගෙන යනවනේ… මිල අඩුවුනාම ගොඩ දෙනෙක් රත්තරං අරගෙන තියාගන්නවා, මිල වැඩිවුනාම විකුණන‍්න හරි උකස් කරන්න හරි කියලා හිතාගෙන. රත්තරං වලට වැඩියෙන්ම ආසා කරනවා කියන්නේ මකරු. ඒ ව...

සහෝදරයින් මළතැන්න 19 Jul 2013 | 05:30 am

ඔන්න එක ළමයෙක් සිරීපාදේ ගිහිං ආවලු, අම්මලා තාත්තලා එක්ක පුංචි දවස් වල. බුවා පයින් ගියාට වැඩිය ගියේ එක එක්කෙනාගේ කරපිටින්. මෑන් ඒ දවස් වල පුංචියිනේ. පුංචියි කියන්නේ ඉක්කෝලේ හතර වසරේ විතර වුනාට ඇඟෙන් පු...

නොනැසෙන සරල බව… 16 Jul 2013 | 05:30 am

සරලත්වය ගැන කතාකරනවා කියන්නේ ආපසු අතීතයට යෑමක්වත්, එහෙමත් නැත්තං දියුණු වෙන ලෝකේ අතෑරලා අයෙම වල් වැදීමට තැත් කිරීමක් වත් නෙවෙයි. සරල බව ගැන අපිට හැම පැත්තකින්ම හිතන්න පුළුවන් වුනත් ඒ සෑම සිතුවිල්ලකම අ...

තිලක්ගේ තොරණ… 14 Jul 2013 | 11:12 am

තිලක් කියන්නේ අපේ ඔෆිස් එකේ ටෙක්නීෂියන්. වැඩ මකබාස්ගේ වගේ වුනාට මිනිහා තමා ඉලෙක්ට්‍රික් බාස්. එක පාරක් කැමරාවක් ඔලුවෙන් අතට මිනිස්සුන්ව පේන විදියට සෙට් කලෙත් පොරම තමා. ඉතිං, තිලක්ගේ තියෙනවා පොඩි පොඩි ...

මනුස්සයෙක්…! 7 Jul 2013 | 03:21 pm

බල්ලොයි මිනිස්සුයි ගත්තම අනාදිමත් කාලෙක ඉඳන් තිබුන යාළුකමේ ප්‍රතිපලයක් විදියටද කොහෙද මිනිස්සුන්ට බලු ගතිගුණත්, බල්ලන්ට මිනිස් ගතිගුණත් ටික ටික මුහු වෙලා. අන්තිමේ බල්ලා කවුද මනුස්සයා කවුද කියලා හොයාගන්...

කොල්ලෝ දෙන්නෙක්ගේ එකම ලව් එක… 29 Jun 2013 | 05:30 am

මේ සීන් එක වුනේ අපි උසස් පෙළට ක්ලාස් යන දවස් වල. ඔය දවස් වලම තමා මගේ 320 gsm පෙම් හසුන අම්මට මාට්ටු වුනෙත්. අපිත් එක්ක එකට ඉඳිය යාළුවෙක්ගේ හිත ගියා අළුත්ගම පැත්තේ ගෑණූ ළමයෙකුට. එයාව අපි දකින්නේ ක්ලාස්...

Related Keywords:

මචං, බලයා, මම pdf link ටික update කලේ, නිදි යහන, බං, අනේ, නගිනවද, අම්ම, ආදරයක් දිනන හැටි

Recently parsed news:

Recent searches: