Blogspot - acaciathedreamer.blogspot.com - ඇකේෂියා - සිහින දකින්නිය

Latest News:

කින්නර අඩවිය … 10 24 Jun 2011 | 05:11 am

මා නැවත නිවස කරා පැමිණියේ ඇරුණෝදයත් සමඟයි. අම්මා හෝ සියා අවදි වී නොසිටීමෙන් දහසක් ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන් වැලකී සිටිමේ අවස්ථාව මට උදා විනී. දෑත් දෙපා නිල් පැහැ ගැන්වී ඇත. බොහෝ වෙලා වතුරේ සීටිමෙන් ...

කින්නර අඩවිය … 9 19 Jun 2011 | 10:12 pm

සැබවින්ම ඒඩ්‍රියන්ට අවශ්‍ය වූයේ මා මරා දමා විලේ කිඳුරු අධිපති වීමටද? ඒ දෑස්වල ආකර්ෂණය තුලින් මා දුටු ලෙන්ගතු බව සැබෑවක් නොවේද? ඒ සීතල දෑත් වල ස්පර්ෂයෙ මා අත්දුටු උණුසුම සැබෑවක් නෝවේද? මා සිත තවමත් ඒඩ්...

කින්නර අඩවිය … 8 16 Jun 2011 | 05:32 pm

දෑස් හැර බලන කල්හි මා හිසට ඉහලින් නිල් අහසද මාගේ මවගේ මුහුණද දැක ගත හැකි විය. සිදුවූයේ කුමක්දැයි මෙනෙහි කර ගැනීමට මට මොහොතක් ගත විය. අවසන් වතාවට මා අඳුරු ජලතලයේ ගැඹුරු පත්ලට ඇදී යනවිට ඒඩ්‍රියන් මා ගිල...

කින්නර අඩවිය … 7 14 Jun 2011 | 05:12 pm

ඔහු හා ගෙවූ දින කිහිපය තුල මා කිඳුරුන් ගැන ඇතුලු බොහෝ දෑ ඉගෙන ගතිමි. එහෙක් ඔවුන් දෙදෙනාම පවසන දෙයින්ද අම්මාගේ අසාමාන්‍ය නිහඬතාවද මා නොදන්නා තව බොහෝ දෑ මේ කිඳුරු කොදෙව්වේ ඇති බව මට සිතේ. කිඳුරු පරපුරේ ...

කින්නර අඩවිය… 6 13 Jun 2011 | 02:56 pm

මාගේ සිතේ ඇතිවි ඇති සතුටට නිමක් නොමැත. දෙපතුල් පොළවේ නොවැද පාවී යන්නාක් මෙන් මට දැනේ. සිනාවෙන් පිරී ඇති මුව වැසීමට අමතක වී ඇති සෙයකි. සුරංගනා කතා වලට අපමණ ප්‍රිය කල මාහට අද  එවැනිම සුරංගනා කතාවක කො...

කින්නර අඩවිය … 5 10 Jun 2011 | 10:09 pm

මා හුන් තැනම ගල් ගැසී සීයාගේ කතාවට වශීකෘතව සවන් දෙන්නට වීමි. හම් බැම්මෙන් බැඳි තිබූ පොත ලිහා දැමූ සීයා එහි අපගේ පැරැන්ණන් විසින් සටහන් තැබූ අප පරපුරේ ඉතිහාසය මට ගෙන හැර දක්වන්නට විය.. මේ මා ඔබ වෙත ගෙන...

කින්නර අඩවිය … 4 9 Jun 2011 | 03:11 pm

මුළුතැන් ගෙයි රැජින මාර්තාගේ ගී හඬින් අවදි වූ මා දෙනෙත් කරකවමින් අවට බැලීමි. “ගුඩ් මෝනින් ඇකේෂියා ඩියර්, හියර්ස් යුඅ ටී“ “තැන්කිව් මාර්තා“ ඇය ගිය පසු මම තේ කෝප්පයද ගෙන කාමරයේ විවෘතව තිබූ ජනේලය ද...

කින්නර අඩවිය…3 8 Jun 2011 | 03:22 pm

තප්පරයෙන් තප්පරය මොහොතින් මොහත ගතවී මැදියම් රැය උදා විය. මා දෙසවන් බලාපොරොත්තු වූ ජලතලය කැලතෙන හඬ ඈතක සිට වැව් ඉවුර දෙසට ළං වන හඬ මාගේ සවන් වැකුණි. මම සෙමින් ජනේලය කරා ඇදුනෙමි. තිර රෙද්ද යන්තමට මෑත් ක...

කින්නර අඩවිය…2 7 Jun 2011 | 04:09 pm

එම සිදුවීමෙන් පසු කිහිප දිනකට මා ගෙයින් පිටත නොපැමිණිමට වග බලා ගතිමි. එහෙත් කොපමණ කාලයකටද? අපගේ ආගමනය මේ පරිසරයට නැතහොත් මෙහි වසන දෑසට නොපෙනන කාගේ හො නොසන්සුන්තාවයකට හේතුවී ඇති සෙයකි. අම්මා හෝ සීයා එද...

කින්නර අඩවිය… 01 6 Jun 2011 | 02:42 pm

හදවතට දැනුනේ අපමණ සහනයකි. අඳින් පසු මාගේ වසර 18ක පමණ අධ්‍යාපන  දිවියට විරාමයක් ලැබෙනා සෘතුව ඇරඹේ. සිතේ උපන් උද්දාමයත් පෙරටු කරගෙන ගීතයකක් මුමුණමින් මා නිවසේ ඉදිරි දොර හැරියෙමි. “සීයා!“  අම්මාගෙත් මාග...

Related Keywords:

වන හඬ

Recently parsed news:

Recent searches: